Tags

, , , , , , , , , , , , , , , , , , , , ,

 

Kali

Devine mother

Mother of university

Goddess of time

කොහේදෝ සිට එන ඒ මද සුලග ~චන්ඩ මාරුතය ~ඒ මල් සුවද  ඔබම මිස වෙන කවුද ~ පත්තිනිද , කාලීද , මහා කාලීද , මාරි අම්මාද , කන්නගීද , ද්‍රවුපදීද , පාර්වතීද …..
ඒ ඔබය
ඔබ අම්මාය …
කොහේදෝ ඈතකින් එන ඒ සුවද ඔබම මිසවෙන කවුද ….
දෙමට මලින් , නයි කදුලෙන් විදුලියෙන් , ගිනිජල් මලාවෙන් උපන් ඔබ එන්න …
කඩුවද , හෙල්ලද , තෝමරයද දරාගෙන
ඔබ එන්න …
ගිගිරිද නද දෙවාගෙන ඔබ එන්න ..

මහා කලී

අකලිකයි ඔබ 

 

Kali sculpture in  Muthumariamman Kovil – at Mahaoya Estae . Kali considered as Goddess of Time, Creation, Destruction and Power. Image captured during the field visit in Mahaoya Estate – Dehiowita 

5D Mark III 24-70 mm